තවත් ප්‍ර දේශ දෙකක් හුදෙකලා කරයි
- 6 05 2021
- 07:00
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
තවත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ - පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ - සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
